15වැනිදා සියලූ පාසල් නිවාඩු

මෙම මස 16දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පාසල් සහ පාසල් පරිශ‍්‍ර යොදාගන්නා බැවින් 15වැනිදා සියලූ පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණයකර ඇත.