කුවේට් ඇදිරිනීතිය අද දිනද ක්‍රියාත්මකයි

නව කොරෝනා වයිරසය මැඩ පැවැත්වීමට කුවේට් රජය විසින් ගන්නා ලද පියවරක් ලෙස 2020 මාර්තු මස 22 සිට නැවත දැනුම් දෙන තුරු සවස 5 සිට පසු දින පාන්දර 4 දක්වා ඇදිරිනීතිය පනවා ඇත.

මෙම කාලය තුල අනිසි ගමන් බිමන් වලින් වැලකී නිවසට වී සිටින ලෙස ඔබ සැමගෙන් කුවේට් රජය ඉල්ලා සිටී.

තවද මෙම කාලය තුල නීතිය කඩ කරන සැමට වසර තුනක සිර දඬුවමක් හෝ කුවේට් ඩිනාර් 10000 ශ්‍රි ලංකන් මුදලින් රුපියල් ලක්ෂ 60000ක පමන දඩ මුදලක් ගවීමට සිදුවෙයි.

ඊයේ දිනයේ කුවේට් නීති කඩ කිරීම සම්බන්ධයෙන් මෙතනින් බලන්න


Post a Comment

0 Comments