ජනපතිගෙන් රැඳවියන් 284 කට නිදහස

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට ප්‍රථම බන්ධනාගාරගතව සිටින රැඳවියන් 284 දෙනකුට පොදු සමාව යටතේ නිදහස ලබා දීමට නියමිතව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Post a Comment

0 Comments