ජනාධිපතිධූර අපේක්ෂකයන් 35දෙනාම මැතිවරණ කොමිසමට කැඳවති

ජනාධිපති ධූර අපේක්ෂකයන් 35 දෙනාම හෙට(13) උදෑසන මැතිවරණ කොමිසමට කැඳවා ඇත.
 
ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසාන රැස්වීම මෙය බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
 
මැතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා ඡන්දය පැවැත්වෙන මොහොතේ සිට ප්‍රතිඵල නිකුත් කිරීම දක්වා කෙරෙන සියලු රාජකාරි කටයුතු පිළිබඳ අපේක්ෂකයන් දැනුවත් කිරීමටත් අපේක්ෂකයන්ට ඇති ගැටලු සාකච්ඡා කිරීමටත් මෙම සාකච්ඡාව කැඳවා ඇත.

Post a Comment

0 Comments