Home
SUSARA PROGRAM
SHINE VIDEO
L BOARD PRODUCTIONS
SUSARA FILM
ABOUT
Home
විශේෂ කාර්ය බළකායේ 3500 ක් ආරක්ෂක රාජකාරීවල
විශේෂ කාර්ය බළකායේ 3500 ක් ආරක්ෂක රාජකාරීවල
ජනාධිපතිවරණය පැවැත්වෙන ලබන 16 වැනිදා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3500 ක් ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
මෙම ආරක්ෂක නිලධාරීන් රට පුරා ජංගම රථවල රැඳී සිටිමින් ආරක්ෂක කටයුතුවල නියැලෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
Post a Comment
0 Comments
Sponsor
Extra Ads
Social Plugin
Popular Posts
කුවේට් ඇදිරිනීතිය අද දිනද ක්රියාත්මකයි
3:18 AM
කොරෝනා නිරෝධායනයට විරුද්ධව මඩකලපුව පුරා දැඩි විරෝධතා
2:48 AM
කුවේටය විසින් නව කොරොනා රෝගීන් අට දෙනෙකු සොයා ගනී.
3:03 AM
Subscribe Us
Facebook
Susara TV - සුසර ටීවී
0 Comments