ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවේ පැමිණිලි ඒකකයට පෙරේදා (13 දා) සවස 4.00 වන විට පැමිණිලි 3821 ක් ලැබී ඇත.
එම පැමිණිලි අතර ප්‍රචණ්ඩ ක්‍රියා 27 ක්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 3687 සහ වෙනත් පැමිණිලි 107 ක් වේ.
පෙරේදා දිනය තුළ පමණක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 91 ක් සහ වෙනත් පැමිණිල්ලක් සමග පැමිණිලි 92 ක් ලැබී ඇතැයි ද එම කොමිෂන් සභාව පවසයි.
0 Comments