අද(5) පස්වරුවේ දී සිදු වූ අනතුරකින්
වැල්ලවාය තණමල්විල ප්රධාන මාර්ගයේ කුඩාඔය අලිවංගුව ප්රදේශයේ දී මාතර සිට මොනරාගල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් සහ වැල්ලවාය සිට තණමල්විල දෙසට ධාවනය වූ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද(5) පස්වරුවේ දී සිදු වූ අනතුරකින් ස්වාමීන් වහන්සේලා දෙනමක් ඇතුළු තිස් දෙනෙකු තුවාල ලබා තණමල්විල මූලික රෝහලට ඇතුලත් කෙරුන අතර ඉන් බරපතළ තත්වයේ පසුවූ හත් දෙනෙකු වැඩි දුර ප්රතිකාර සදහා ඇඹිලිපිටිය මහා රෝහලට මාරුකර යැවුනා.
0 Comments