සජිත්ට සිරිකොත දොර වැසෙයි



ජනාධිපතිවරණයට සහාය ලබාදුන් සියලු දෙනාට ස්තුතිය පළ කිරීම සදහා සජිත් ප්‍රේමදාස මහතා සිරිකොතදී හමුවක් සූදානම් කර තිබුණද සිරිකොත මූලස්ථානය ඒ සදහා ඉඩ ලබා දී නොමැත.
ඒ වෙනුවට කලින් යොදාගත් පරිදිම එම හමුව අද උදේ 11 ට වොක්ෂෝල් මාවතේ පිහිටි ඒ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවැත්වීමට කටයුතු  යොදා ඇත.

Post a Comment

0 Comments