රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය තීරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී ජනාධිපතිවරයාට ද ලිඛිතව දැනුම් දෙනු ඇති බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නව ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
0 Comments