ඉක්මන් මහ මැතිවරණයකට අවධානය?



හැකි ඉක්මනින් මහ මැතිවරණයක් කරා පිවිසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයෙන් ඒ සඳහා සහාය හිමිවෙනු ඇති බවද ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශ්ව විශ්වාසය පළ කරයි.
ජනමතයට ගරු කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අණ්ඩුව ඉල්ලා අස්වී ඒ සඳහා සහාය ලබාදෙනු ඇතැයිද ඔවුන් විශ්වාසය පළ කරයි.
එතෙක් භාරකාර රජයක් යටතේ ආණ්ඩුව පවත්වාගෙන යෑමටද අවධානය යොමුව තිබේ

Post a Comment

0 Comments