ගෝඨාභය ඡන්දය ප්‍රකාශ කරයි





ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා අනෝමා රාජපක්ෂ මහත්මිය නුගේගොඩදි සිය ඡන්දය භාවිත කළහ.









Post a Comment

0 Comments