විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ සිය උපන් දිනය සමරමින්....
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා 18 දා යෙදී තිබූ සිය 74 වැනි උපන් දිනය පවුලේ සාමාජිකයන් සමග විජේරාම මාවත පිහිටි නිල නිවසේදී සැමරූ අයුරු
අද (18) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරයේ පැවැති කිරි අම්මාවරුන්ගේ දානයට එක් වූ අවස්ථාව.
0 Comments