පසුගිය රජය සමයේ විවිධ පුද්ගලයන් සුදු වෑන් රථවලින් පැහැරගෙන ගොස් වැව්වල ගිල්ලවා කිඹුලන්ට කෑමට දමා ඝාතනය කළ බවට
ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවේ හෙළිදරව්වක් කළ පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත.
මෙම පුද්ගලයන් අදාළ හෙළිදරව්ව කරනු ලැබුවේ ඇමැති රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය හමුවේදීය.
0 Comments