ඡන්දය දැමීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් දිවයිනට
නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම සදහා විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලක්‍ෂ දෙකකට අධික පිරිසක් මේ වන විට මෙරටට පැමිණ සිටිති.ඡන්දය පැවැත්වෙන හෙට දිනයේද විදෙස්ගතව සිටින තවත් විශාල පිරිසක් ඡන්දය භාවිතා කිරීම සදහා දිවයිනට පැමිණීමට නියමිතය.
0 Comments