මෙවර ජනාධිපති මැතිවරණයට අදාළ මැතිවරණ නිරීක්‍ෂණ කටයුතු සඳහා ප්‍රථම වරට භික්‍ෂූන් වහන්සේ නමක් නිදහස් හා සාධාරණ මැතිවරණයක් වූ ජනතා ව්‍යාපාරය කැෙµa විසින් පත්කොට තිබේ.
රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ඡන්ද බලප්‍රදේශය සඳහා ඇලපාත පල්ලේගෙදර ශ්‍රී සුමන විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්‌ත්‍ර විශාරද zසබරගමුවට හෙටක්Z සංවිධානයේ කැඳවුම්කරු දිස්‌ත්‍රික් අමද්‍යප ව්‍යාපාරයේ ලේකම් ඉහලවත්තේ ගුණවංශ ස්‌වාමින් වහන්සේ මෙසේ පත්කොට ඇත.
0 Comments