නව අගමැති මහින්ද අද දිවුරුම් දෙයි
නව අගමැතිවරයා ලෙස විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (21දා) පස්වරු 1.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන බව විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය ප‍්‍රධානී රොහාන් වැලිවිට මහතා සඳහන් කළේය. ඉන්පසු අගමැතිවරයා පස්වරු 3.00 ට අගමැති කාර්යාලයේදී රාජකාරී ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
0 Comments