ඡන්ද පෙට්ටි බෙදාහැරීම ඇරඹේ
ජනාධිපතිවරණ ඡන්ද විමසීමට යොදා ගන්නා ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද මධ්‍යස්ථානවලට බෙදාහැරීම මේ වන විට ආරම්භ කර ඇත.දිස්ත්‍රික්ක 22 කට අයත් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් වෙත ඡන්ද පෙට්ටි අද දින ලබාදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි.
0 Comments