රනිල් ඉල්ලා අස්වෙයි
කැබිනට් ඇමැතිවරුන් හමුවීමෙන් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වී ආණ්ඩුව භාර දීමට නියමිත බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දිවයිනට පැවසීය. ඒ අනුව අද (20) සවස 04 ට මෙම හමුව සිදුවන බවත් ඉන් පසුව අගමැති ඇළු ආණ්ඩුව ඉල්ලා අස්වන බවද හෙතෙම පැවසීය
0 Comments