පාන් මිල අද මැදියම් රෑ සිට ඉහළට

අද (15) මධ්‍යම රාත්‍රීයේ සිට පාන් රාත්තලක මිල රුපියල් 3 ත් 5 ත් අතර ගණනකින් වැඩි කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
පාන්පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් වැඩිකිරිම හේතුවෙන් පාන්මිල වැඩි කරන බව ඒ මහතා කීය.

Post a Comment

0 Comments