ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගනී



සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගත්හ.
ඉන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැකීමට ද නියමිතය.

Post a Comment

0 Comments