පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබද තීරණය පක්‍ෂ නායක රැස්වීමෙන් පසු


පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සිදුවිය යුතු ආකාරය සහ අනෙක් ක්‍රියාමාර්ග පිළිබදව මෙම සතිය තුළ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා අවසන් තීරණයක් ගන්නා බව කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ රටේ පාලනය පිළිබදව පැහැදිලි ජනමතයක් ප්‍රකාශ වී ඇති බැවින් ඊට අනුව කටයුතු කළ යුතු බව ද එම නිවේදනයේ සදහන් වෙයි.

Post a Comment

0 Comments