අභාවප්‍රාප්ත දි. මු. ජයරත්න මහතාගේ අවසන් කටයුතු සෙනසුරාදා



අභාවප්‍රාප්ත හිටපු අගමැති දි. මු. ජයරත්න මහතාගේ දේහය ගම්පොල පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන ඒමට නියමිත අතර, අවසන් කටයුතු සෙනසුරාදා සිදුකිරීමට නියමිතය.

Post a Comment

0 Comments