ඉදිරි සති කිහිපයේදී සීඅයිඩී ලොකු පුටු හෙලවෙයි



ඉදිරි සති කිහිපයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ විශාල වෙනසක් සිදුවීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
පසුගිය කාලසීමාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශන ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථ මතු වී තිබිණි.

Post a Comment

0 Comments