සජිත් යාපනයේ රැස්වීමට පෝනි කරත්තයෙන්.....

ජනාධිපතිවරණය සඳහා යාපනයේ ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට ඉකුත් 8 වැනිදා සවස යාපනයට පැමිණි සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගත් යාපනයේ ජනතාව ඔහු රැුස්වීම පැවති භූමිය දක්වා රැගෙන යන ලද්දේ පෝනියෙකු බඳින ලද පෝනි කරත්තයකිනි.
 
 මේ පෝනි කරත්තය සජිත් පේ‍්‍රමදාස මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා මේ දිනවල යාපනයේ බොහෝ ස්ථානවල යොදා ගෙන තිබේ.

Post a Comment

0 Comments