තිරිගු පිටි මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 8.20 කින් වැඩි කිරීම හේතුවෙන් පාන් ගෙඩියක මිලත් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
පාන් ගෙඩියක මිල වැඩි කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙන බවත් ඉන් පසුව මිල තීරණය කරන බවත් එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
0 Comments