නව ජනපතිට අගමැති රනිල් සුබ පතයි


අලුතින් පත්වූ හත්වන විධායක ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සුබ පතන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
 
 ප්‍රජාතන්ත්‍රවාදය අගයන තම රජය මීළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව කථානායකතුමන් සහ පක්‍ෂ නායකයින් සමඟද, ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟද, සාකච්ඡා කොට තීරණය කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කරයි.

Post a Comment

0 Comments