මෙවර ජනපතිවරණය සඳහා ස්වාධීන අපේක්‍ෂකයන් වශයෙන් ඉදිරිපත් වී සිටින වෛi අයි. එම්. ආර්. ඉල්ලියාස් හා මිල්රෝයි ප‍්‍රනාන්දු මහත්වරු සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දැක්වීමට එක්වී සිටිති. 04 - පිටුවට
හිටපු වයඹ පළාත් සභා මන්තී‍්‍රවරයකු වන ඉල්ලියාස් මහතා ඊයේ (11 වැනිදා) ආණමඩුවේදී පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පවත්වනු ලැබූ ප‍්‍රචාරක රැුලියට සහභාගි වී ඒ මහතාට සහාය දැක්වීය.
හිටපු අමාත්‍යවරයකු වූ මිල්රෝයි ප‍්‍රනාන්දු මහතා විශේෂ ප‍්‍රකාශයක් එවමින් සජිත් මහතා වෙනුවෙන් හංසයා ඉදිරියේ කතිරය ගසන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබිණි.
0 Comments