මරණීය දඬුවම නියමවූ දෙදෙනෙක් වහල උඩ උද්ඝෝෂණයේ
රාජගිරිය ‘රෝයල් පාර්ක්’ නිවාස සංකීර්ණයේදී තරුණියක ඝාතනය කළ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනය නියමව සිටි ජූඞ් ෂර්මන්ත නමැති සිරකරුට ජනාධිපති සමාව ලබාදුන් අයුරින් බන්ධනාගාරවල සිටින සෙසු සිරකරුවන්ටද ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් මරණීය දණ්ඩනය නියම වූ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් දෙදෙනකු ඊයේ (11 දා) එම බන්ධනාගාරයේ වහලය මත නැඟී උද්ඝෝෂණයක නිරතවූ අයුරු.
0 Comments