කෞතුකාගාර නඩුවෙන් ගෝඨාභය නිදහස්
ඩී. ඒ. රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාර ඉදිකිරීම සදහා රජයට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කිරීම ඇතුළු අධිචෝදනා යටතේ පැවරූ නඩුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිදහස් කිරීමට බස්නාහිර පළාත්බද ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය තීරණය කර ඇත.
0 Comments