අගමැති රනිල් නව ජනපති හමුවෙයි



නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්  අතර විශේෂ හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවට එම දෙදෙනා හැරුණු කොට වෙන කිසිවකුත් සහභාගි නොවීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments