ගිනිගත්හේන ප‍්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්බී දිසානායක මහතාගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනෙකු පිස්තෝල දෙකක් සමග ගිනිගත්හේන පොලිසිය මගින් අද(07දා) අලූයම අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත‍්‍රීවරයා ගමන්ගත් වාහනයට අවහිරවන අයුරින් ඉදිරියෙන් ධාවනය කළ වාහනයේ ගමන්ගත් පිරිසට මෙලෙස ඔවුන් වෙඩි තබා ඇත.
0 Comments