පුතාණෝ වීඩියෝ ඩිලීට් කරන බව ඉරාජ් කියයි


තමා විසින් නිර්මාණය කළ පුතාණෝ වීඩියෝ අද දිනයේදී මකා දමන බව කළාකරු ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනය කරයි.
සජිත් ප්‍රෙමදාස මහතාගේ අනාගත දේශපාලන ගමනට සුබ පැතුම් එක්කරන බවත් ඔහු සිය සටහනින් ප්‍රකාශ කරයි.


"පුතානේ" ලක්ශ 7ක් බලපු Trending 2 තිබුන වීඩියෝව මම
අද ඩිලීට් කරනවා...
මේ වීඩියෝ එකත් මිලියන ගනනක් වීව්ස් යන්න තියන්න පුලුවන්. ඒත් වැටුන මිනිහට අතදෙන එක මිස තවත් පාගල දාන එක නෙමේ අපේ ක්රමය. අපි කැපවීමෙන් වැඩකරපු අරමුණ සාක්ශාත් වුනා. අපි දෙයක් කලානම් කලේ රට වෙනුවෙන් මිසක් කවුරුවත් ගැන තිබුන පෞද්ගලික තරහකට නෙමේ...
සජිත් ප්රේමදාස මන්ත්රී තුමනි අන්තවාදයෙන් තොර සාර්ථක ඉදිරි දේශපාලන ගමනට සුබ පැතුම් 🙏

Post a Comment

0 Comments