සජිත් පේ‍්‍රමදාස මහතා සිය තෙවැනි ඇසට මාධ්‍යවේදීන් හසුකරගත් අයුරු
ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා හා මාධ්‍යවේදීන් අතර හමුවක් ඊයේ (12 දා* වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි. එහිදී සජිත් පේ‍්‍රමදාස මහතා සිය තෙවැනි ඇසට මාධ්‍යවේදීන් හසුකරගත් අයුරු.
0 Comments