“ඡන්ද කාඞ්පත් ලබාගන්න හෙට සවස තෙක් අවස්ථාව”

ජනාධිපතිවරණයට අදාළව තැපැල් මගින් ඡන්ද කාඞ්පත් මෙතෙක් ලබා ගැනීමට ගත හැකි වූ අයට තමන්ට අයත් තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාවය හෙළි කර අනිද්දා (16දා) සවස 5.00 තෙක් ඒවා ලබාගත හැකි යැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Post a Comment

0 Comments