නව ආරක්‍ෂක ලේකම් වැඩ භාරගනී


නව ආරක්‍ෂක ලේකම් ලෙස පත් වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාරගනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් මෙම පත්වීම සිදුකර තිබේ.

Post a Comment

0 Comments