ආගම දේශපාලනයට සම්බන්ධ කර නොගැනීමට තමා කටයුතු කරන බව ජාතික ජනබලවේගය ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පල කළේය.
තම රජයක් යටතේ මෙරට ජනතාවගේ භාෂා අයිතිය තහවුරු කිරීමට කටයුතු කරන බවයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.
0 Comments