මැති ඇමැතිවරු ඡන්දය ප්‍රකාශ කළ අයුරු

අමාත‍්‍ය පී.හැරිසන් ඡන්දය ප්‍රකාශ කළ අයුරු
අමාත‍්‍ය පී.හැරිසන් මහතා සිය ඡන්දය අනුරා‍ධපුර මරදන්කඩවල ශ්‍රී රාහුල මහා විද්‍යාලයේදී අද (16) උදෑසනම ප්‍රකාශ කළේය.

අමාත්‍ය හරින් ප්‍රනාන්දු ඡන්දය ප්‍රකාශ කළ අයුරු
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සිය ඡන්දය බදුල්ල උදයරාජ මහ විදුහලේදී අද (16) ප්‍රකාශ කළේය

වඩිවේල් සුරේෂ් ඡන්දය ප්‍රකාශ කළ අයුරු
පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා සිය ඡන්දය බදුල්ල විශාකා උසස් බාලිකා විදුහලේදී අද ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා තම මෑණියන් සමඟ මාතලේ අලුවිහාරය රජමහ විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.

මංගල සමරවීර ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා  මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වෙත පැමිණි ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.

අමාත්‍ය කබීර් හෂීම් ඡන්දය ප්‍රකාශ කළ අයුරු
ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ලබා දීම සඳහා අමාත්‍ය කබීර් හෂීම් මහතා රන්වල මහානාග මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අයුරු.

රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ඡන්දය ප්‍රකාශ  කළ අයුරු
රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මාතර ඇලවේල්ල පාර පුෂ්පාරාම පිරිවෙණේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.

(ප්‍රසාද් රුක්මල්)

(ඡායාරූප - මහේෂ් කිර්තිරත්න)
ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා තම මෑණියන් සමඟ මාතලේ අලුවිහාරය රජමහ විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.

මංගල සමරවීර ඡන්දය ප්‍රකාශ කළ අයුරු
(තරංග ගුණරත්න)
ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම සඳහා අමාත්‍ය මංගල සමරවීර මහතා  මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය වෙත පැමිණි ආකාරය ඡායාරූපයෙන් දැක්වේ.

අමාත්‍ය කබීර් හෂීම් ඡන්දය ප්‍රකාශ කළ අයුරු
(රොහාන් කුමාර දිසානායක)
ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය ලබා දීම සඳහා අමාත්‍ය කබීර් හෂීම් මහතා රන්වල මහානාග මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි අයුරු.

රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ඡන්දය ප්‍රකාශ  කළ අයුරු
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා මාතර ඇලවේල්ල පාර පුෂ්පාරාම පිරිවෙණේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.

අමාත්‍ය සාගල රත්නායක ඡන්දය ප්‍රකාශ කළ අයුරු
අමාත්‍ය සාගල රත්නායක මහතා මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු.

නිමල් සිරිපාල ද සිල්වා ඡන්දය ප්‍රකාශ කළ අයුරු.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු.

කනක හේරත් ඡන්දය ප්‍රකාශ කළ අයරු
කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා සහ හිටපු සබරගමුව පළාත් මහ ඇමැති මහීපාල හේරත් මහතා කැගල්ල සාන්ත ජෝශප් බාලිකා මහ විද්‍යාලයේ පැවැති ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කළ අයරු.

Post a Comment

0 Comments