සජිත් අද පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවෙයි
සජිත් ප්‍රේමදාස මහතා අද සිරිකොත පක්‍ෂ ක්‍රියාකාරීන් හමුවී ජනාධිපතිවරණයට උදව් කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කිරීමට නියමිතය.ඒ අනුව ඒ මහතා එජාප මන්ත්‍රීවරුන්, ප්‍රධාන සංවිධායකවරුන් සහ පළාත් පාලන නියෝජිතයන් හමුවනු ඇත.
0 Comments