ශී‍්‍රලනිපය සුරැකීමේ සංවිධානයේ සමුළුව අද

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානයේ විශේෂ සමුළුවක් අද (5 දා) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා ඇතුළු ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ආසන හා දිස්ති‍්‍රක් සංවිධායකවරු පිරිසක් සහභාගි වන බව එම සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරළ මහතා ‘සුසර’ට පැවසීය.