නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා හෙට (21) දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබේ.
හෙට දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවේය.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට හෙට දිනයේ දී පත්කිරීමට නියමිත බව වාර්තා වේ.
0 Comments