මෙම තැනැත්තන් විසින් අදාළ මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් මිනීමැරීම, පැහැරගෙන යාම, වද හිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම, ආදී වශයෙන් කරන ලද අනාවරණයන් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 3 ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණය වෙත එලෙස කරුණු වාර්තා කර ඇත.

0 Comments