ඉරාන ගුවන් අනතුරින් 180 දෙනෙක් ජීවිතක්‍ෂයට


ඉරානයේ ටෙහෙරාන් නුවරදී අනතුරට ලක්වූ ගුවන් යානයේ සිටි 180 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යුක්‍රේන ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානයකි.
යුක්රේනයේ කිවී නුවර පිහිටි බොරිස්පිල් ගුවන් තොටුපළ බලා ගමන් ගනිමින් තිබූ එම ගුවන් යානය ගුවන්ගතවී සුළු වේලාවකින් අනතුර සිදුව ඇතග

Post a Comment

0 Comments