ඉරාන - ඉරාක ගුවන් සීමා භාවිතා නොකිරීමට ශ්‍රීලංකන් තීරණය කරයි
කොළඹ සහ ලන්ඩන් අතර ගුවන් ගමන්වලදී ඉරාන - ඉරාක ගුවන් සීමාවන් භාවිතා නොකිරීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම තීරණය කර ඇත. එම රටවල පවතින අනාරක්‍ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන ආරක්‍ෂිත පියවරක් වශයෙන් එම තීරණය ගත් බව ශ්‍රීලංකන් ගුවන් සමාගම පවසයි.
0 Comments