මැද පෙරදිග කලාපයේ පවත්නා ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන කුවේට්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සුපරික්ෂාකාරී වන ලෙසත්, ජනතාව බහුලව රැස්වන ස්ථාන මඟහරින ලෙසත්, අනවශ්‍ය ගමන් බිමන්වල නොයෙදෙන ලෙසත් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙයින් අවවාද කරනු ලැබේ.
එසේම තම ගමන් බලපත්‍රය සූදානම් කර ළඟ තබාගන්නා ලෙසත් වැඩිදුරටත් අවවාද කරනු ලැබේ.
இப்பிராந்தியத்தில் நிலவுகின்ற பாதுகாப்பு நிலமைகளை கருத்திற்கொன்று, இலங்கையர் அனைவரையும் விழிப்புடனும், தேவையற்ற பயணங்களையும் ஒன்றுகூடல்களையும் தவிர்த்தும்,உங்கள் கடவுச்சீட்டை எப்பொழுதும் தயார் நிலையில் வைத்திருக்கும் படியும் இலங்கை தூதுவராலயம் ஆலோசனை வழங்குகின்றது.
Considering the prevailing security situation in the region, the Embassy of Sri Lanka wishes to advise Sri Lankans in Kuwait, to be vigilant, to avoid large gatherings and unnecessary travel. Sri Lankans are also advised to keep their travel documents ready and easily accessible.