ජනපති ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද උදෑසන කොළඹ ජාතික රෝහලේ හදිසි නිරික්ෂණ චාරිකාවක නිරතවුණා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපතිවරයා මිනිත්තු 30 ක පමණ කාලයක් ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු නිරීක්ෂණය කළ බවයි.

එහිදී පැමිණ සිටි රෝගීන් සමඟ සාකච්ඡා කළ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු විසඳීම සඳහා පියවර ගෙන තිබෙනවා.

Post a Comment

0 Comments