ඉරානයේ මෂාඩ් සිට පැමිණි මගීන් දෙදෙනෙකු කොරෝනා වයිරස් (COVID- .19) වෛරශය සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. කුවේට් හි මුළු රෝගීන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බව සනාථ කර ඇත.
සියළුම රෝගීන් ගුවන් තොටුපලේ සිට කෙලින්ම රෝහලකට ගෙන යන ලද්දේ COVID-19 ඇති දැයි දැන ගැනීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති රෝහලකට ය.මේ මොහොතේ ආරක්ශාකාරී වන ලෙස මහජන සෞඛ්‍යයට අදාළ ආරක්ෂක රෙගුලාසිවලට අනුකූල වන ලෙස අමාත්‍යාංශය සියළුම පුරවැසියන්ගෙන් සහ නිවැසියන්ගෙන් ඉල්ලා සිටී.

2 Comments
God bless kuwait !
ReplyDeletegod bless kuwait
ReplyDelete