මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි ඇදිරි නීතිය


අද මාර්තු 20 ප.ව 6.00 සිට සදුදා 23 පෙ.ව 6 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇදිරි නීතිය පනවා ඇතයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි

Post a Comment

0 Comments