මගී ගුවන් ගමන් අත්හිටුවීමේ කාලය මැයි 15 දක්වා දීර්ඝ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරනවා.
නමුත් භාණ්ඩ ප්‍රවාහන හා අවශ්‍යතාව පරිදි විශේෂ ගුවන් ගමන් මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළා.
කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම තීරණවලට එළැඹ තිබෙනවා.