අද දින සොයාගත් නව රෝගීන් 85 සමගින් කෝවිඩ් 19 නව මරණ 2 ක් කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහවුරු කරයි, මුළු රෝගීන් සංඛ්‍යාව 2080 දක්වා ඉහළ නගී.

අද දින මරණ

සෝමාලියානු පදිංචිකරුවෙක් (අවුරුදු 63)
බංග්ලාදේශ පදිංචිකරුවෙක් (අවුරුදු 59)

සංචාරයට අදාළ අවස්ථා 7

U.A.E සංචාරය කල  කුවේට් ජාතිකයන් 04යි 
කටාර්  සංචාරය කල  කුවේට් ජාතිකයන් 02යි
බහරේන්  සංචාරය කල  කුවේට් ජාතිකයන් 1යි

සම්බන්ධතා ඇති අවස්ථා 72:

කුවේට් ජාතිකයන් 6 යි
ඉන්දියානු ජාතිකයන් 37යි
බංග්ලාදේශ ජාතිකයන් 8යි
ඊජිප්තු ජාතිකයන් 8යි
සිරියානු ජාතිකයන් 5යි
පකිස්ථාන ජාතිකයන් 4යි
ඉරාන ජාතිකයන් 2යි
පලස්තීන ජාතිකයන් 1යි
පෘතුගීසි ජාතිකයන් 1යි

විමර්ශනය කෙරෙන රෝගීන්

කුවේට් ජාතිකයන් 04
ජෝර්දාන් ජාතිකයන් 01
පකිස්ථාන ජාතිකයන් 01