රාමසාන් මාසය තුළ ඇඳිරි නීතිය වෙනස් වෙනස් කර ඇත.
කුවේට් කැබිනට් මණ්ඩලය විසින් දැනට පවතින ඇඳිරි නීතිය පස්වරු 4 සිට පෙ.ව .8.00 දක්වා දීර්ඝ කර ඇත. සවස 5 සිට අලුයම 1 දක්වා ආහාර බෙදා හැරීමේ සේවාවන්ට වැඩ කිරීමට ඉඩ සලසා ඇත. රජයේ නිවාඩු දිනය මැයි 28 දක්වා දීර්ග කර ඇත. මහබුලා සහ ජිලීබ් අල්-ෂුයුක් වැඩිදුර දැනුම් දෙන තුරු වසා තැබීමට තිරණය කර ඇත. නීති කඩ කරන්නන් සඳහා දැඩි දඩුවම් පැමිණවීම කුවේට් රජය විසින් පියවර ගනී.